චන්ද්‍රයාන් – 3 සඳ මතට ගොඩබස්වයි
චන්ද්‍රයාන් – 3 යානය සඳ මතට ගොඩබස්වා තිබෙනවා.
ඒ ඉන්දීය වේලාවෙන් අද (23) සවස 06.04ට.
ඒ අනුව සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව්වන රට බවට ඉන්දියාව ඉතිහාසයට එක්වනවා.
සැලසුම් කළ පරිදිම චන්ද්‍රයාන් – 3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට මෙලෙස ගොඩබස්වා තිබෙනවා.