2024 වැය යෝජනා සමාලෝචනය ලබන 28 වනදා

2024 වැය යෝජනා සමාලෝචනය ලබන 28 වනදා

2024 වසර සඳහා වන වැය යෝජනා සමාලෝචනය කිරීම ලබන 28 දින සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2024 අයවැය යෝජනාවලියට අදාළව වැය යෝජනා ලබාගැනීම අගෝස්තු මස 22 වනදා දක්වා සිදුකරනු ලැබුවා.

පවතින තත්ත්වය හමුවේ ලබන වසරේද අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවන නමුත් රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයෙන් මිදී ධනාත්මක ආර්ථියක් කරා යන ගමනකට අවශ්‍ය පහසුකම් සැපයෙන අයවැයක් ඉදිරිපත් කිරීම අපේක්ෂාව බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Share This