අයහපත් කාලගුණයෙන් ඇල්ජීරියාවේ 7ක් මරුට

අයහපත් කාලගුණයෙන් ඇල්ජීරියාවේ 7ක් මරුට

ඇල්ජීරියාවට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

Share This