පාකිස්ථාන හෙලිකොප්ටර් යානයක් බලුකිස්තානයේ දී අනතුරට ලක්වෙයි

පාකිස්ථාන හෙලිකොප්ටර් යානයක් බලුකිස්තානයේ දී අනතුරට ලක්වෙයි

පාකිස්ථාන හෙලිකොප්ටර් යානයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වීමෙන් පසු  සෙබළුන් තිදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බලුකිස්තානයේ Gwadar වරාය නගරයේදී හෙලිකොප්ටරය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ

පාකිස්ථාන  හමුදාවට අයත් මෙම හෙලිකොප්ටරය බලුකිස්තාන් පළාතේ සාමාන්‍ය පුහුණු ගුවන් ගමනක් අතරතුරදී කඩා වැටුණු බව සඳහන් වනවා

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This