චීන විදේශ ඇමති ලබන සතියේ මොස්කව් නුවරට

චීන විදේශ ඇමති ලබන සතියේ මොස්කව් නුවරට

චීන විදේශ අමාත්‍යවරයා ලබන සතියේ මොස්කව් නුවරට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

මොස්කව් නිවේදනය කර ඇත්තේ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී ලබන සඳුදා රුසියානු අගනුවරට පැමිණ රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සර්ජි ලැව්රොව් සමග සාකච්ඡා කරන බවයි.

Share This