පාකිස්ථානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළට

පාකිස්ථානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළට

පාකිස්ථානයේ පෙට්‍රල් සහ අධිවේගී ඩීසල් මිල ගණන් යළිත් ඉහළ දමා තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පාකිස්ථාන මුදල් අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාර මත දැඩී පීඩනයක් ඇති කරමින් පවතින බව සඳහන්.

කෙසේ වෙතත් ලබන නොවැම්බර් මාසයේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This