දකුණු අප්‍රිකාවේ සිදුවූ අනතුරකින් 20ක් මරුට

දකුණු අප්‍රිකාවේ සිදුවූ අනතුරකින් 20ක් මරුට

දකුණු අප්‍රිකාවේදී සිදුවූ මාර්ග අනතුරකින් අවම වශයෙන් විසි දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම අනතුර සිදුව තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ උතුරු දිග ලිම්පෝපෝ ප්‍රාන්තයේ දී යි

මියගිය අය පතල් කම්කරුවන් යැයි විශ්වාස කෙරෙනවා

ට්‍රක් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ

Share This