දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

මීගොඩ හල්කදවත්ත ප්‍රදේශයේ සිට පාදුක්ක දෙසට ලියන්වල ඇළ හරහා ගමන් කළ පුද්ගලයින්ගෙන් එක් අයෙකු එයට වැටී ගසා ගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අතුරුදන් පුද්ගලයා 21 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි.

අතුරුදන් තරුණයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර ඇති අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

Share This