නිව් යෝර්ක් ජලයෙන් යට වීමෙන් ගුවන් තොටුපොළ කටයුතුවලට බාධා

නිව් යෝර්ක් ජලයෙන් යට වීමෙන් ගුවන් තොටුපොළ කටයුතුවලට බාධා

අධික වර්ෂාව හේතුවෙන් නිව් යෝර්ක් නගරය ජලයෙන් යට වීමෙන් ගුවන් තොටුපොළ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා

ඒ අනුව උමං මාර්ග සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර LaGuardia ගුවන් තොටුපළට ඇතුළු වීම සඳහා ගුවන් මගීන්ට ගංවතුර හරහා ගමන් කිරීමට සිදුව ඇති බව සඳහන්

එමෙන්ම ගුවන් තොටුපොළෙහි එක් පර්යන්තයක් ද වසා දමා ඇති අතර ගුවන් ගමන් 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මීට අමතරව නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

Share This