තවත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

තවත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ඔක්තෝබර් මස 04 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

Share This