රුසියාවට එරෙහි යුද්ධයේ ජයග්‍රහණය පැමිණෙනු ඇති බවට යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

රුසියාවට එරෙහි යුද්ධයේ ජයග්‍රහණය පැමිණෙනු ඇති බවට යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky රටේ සොල්දාදුවන් සැමරීමේ උත්සවයකදී රුසියාවට එරෙහි යුද්ධයේ ජයග්‍රහණය පැමිණෙනු ඇත යනුවෙන් සඳහන් කර තිබෙනවා

යුක්‍රේනයේ ජාතික නිවාඩු දිනයේදී ජනාධිපති Volodymyr Zelensky සටන දිගටම පවතින විට එකමුතුකමේ සහ ශුභවාදීත්වයේ වැදගත්කම පිළිබඳව එහිදී අවධාරණය කළ බවයි පැවසෙන්නේ

“අපේ එකමුතුකම නිසා අපේ භූමියෙන් ආක්‍රමණිකයා පලවා හැරීමට අපට හැකි විය යුතු අතර, එය එසේ වනු ඇති බවද ,” යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky වැඩිදුරටත් සඳහන් කරනවා

Share This