ඉන්දියාවේ නවදිල්ලි හි භූ කම්පනයක්

ඉන්දියාවේ නවදිල්ලි හි භූ කම්පනයක්

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි නුවරද භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 4.6ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිතව හටගත් භූ කම්පනය උත්තර් ප්‍රදේශ් හි ප්‍රදේශ කිහිපයකට ද දැනී තිබෙනවා.

Share This