ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ 1,000 ක් පමණ මරුට – පලස්තීනුවන් 123,000ක් අවතැන්

ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ 1,000 ක් පමණ මරුට – පලස්තීනුවන් 123,000ක් අවතැන්

පසුගිය සෙනසුරාදා (07) අලුයම ආරම්භ වූ හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ 1,000 ක් පමණ මිය ගොස් ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා

ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 123,000ක් අවතැන් වී ඇති අතර 74,000කට ආසන්න සංඛ්‍යාවක් පාසල්වල නවාතැන් සොයමින් සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ .

ඊයේ (08) රාත්‍රියේදීත් පලස්තීන ගාසා තීරයේ සිට දකුණු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ලවූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This