නෙදර්ලන්ත – දකුණු අප්‍රිකා තරගයට වර්ෂාවෙන් බාධා

නෙදර්ලන්ත – දකුණු අප්‍රිකා තරගයට වර්ෂාවෙන් බාධා

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ද ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This