”X යෙදුම” නව පරිශීලකයින්ගෙන් මුදල් අය කරයි

”X යෙදුම” නව පරිශීලකයින්ගෙන් මුදල් අය කරයි

Elon Musk ගේ ”X” යෙදුම නව අත්හදා බැලීමක කොටසක් ලෙස පරිශීලකයින්ගෙන් වසරකට ඩොලර් 1ක් අය කිරීම ආරම්භ කර තිබෙනවා.

එහි පළමු අදියර නවසීලන්තය සහ පිලිපීනය යන රටවලින් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රධාන විශේෂාංග වෙත ප්‍රවේශ වීම සඳහා මෙම අය කිරීම සිදු කරන අතර ඒවාට tweet කිරීම , retweet සහ පෝස්ට් වලට Like කිරීමට සහ පෝස්ට් වලට Reply කිරීම ඇතුළත් වනවා.

ගාස්තුවෙන් ඉවත් වන අයට පෝස්ට් කියවීමට, වීඩියෝ නැරඹීමට සහ ගිණුම් අනුගමනය කිරීමට පමණක් හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This