පාකිස්ථානය සමග කැන්ගරුවන් අද පිටියට

පාකිස්ථානය සමග කැන්ගරුවන් අද පිටියට

ලෝක කුසලාන තරගාවලියේ 18 වන තරගය අද(20) ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 02ට බැංගලෝර් M Chinnaswamy Stadium, හිදී පැවැත්වීමට නියමිතයි.

Share This