
පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 367ක් ලබා ගැනීමට සමත් වුණා.
එහිදී David Warner සහ Mitchell Marsh පළමු කඩුල්ල සඳහා ලකුණු 259ක සබඳතාවක් ගොඩනැගුවා.
ඒ අනුව David Warner ලකුණු 163ක් සහ Mitchell Marsh ලකුණු 121ක් ලබා ගැනීමට සමත් වුණා.
පාකිස්ථානය වෙනුවෙන් Shaheen Shah Afridi කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුණා.
තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට ලකුණු 368ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
