ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත තරගය අද

ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත තරගය අද

ලෝක කුසලාන තරගාවලියේ 19 වන තරගය අද (21) ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

තරගය අද පෙරවරු 10.30ට ලක්නව් (Lucknow) හිදී පැවැත්වීමට නියමිතයි.

Share This