
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 263ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද (21) පැවැත්වෙන 19 වැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් ලබා ගත්තා.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 263ක්
