අපරාජිත නවසීලන්තයේ වාර්තාව කැඩූ – අපරාජිත ඉන්දියානුවෝ

අපරාජිත නවසීලන්තයේ වාර්තාව කැඩූ – අපරාජිත ඉන්දියානුවෝ

උණුසුම් තරගයකින් පසුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායමේ වාර්තාව තවදුරටත් තබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අපරාජිතව තරගයට එක් වූ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් පළමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 273ක් ලබා ගත්තේ නියමිත පන්දු වාර 50 අවසාන වීමත් සමගයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 48ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

ඒ කඩුලු 06ක් දැවී සිටිය දීයි.

තරගයේ ලකුණු සටහන පහතින්.

 

 

Share This