ප්‍රාණ ඇපකරුවන් සෙවීමට දේශසීමා හරහා වැටලීම් තවදුරටත්

ප්‍රාණ ඇපකරුවන් සෙවීමට දේශසීමා හරහා වැටලීම් තවදුරටත්

ප්‍රාණ ඇපකරුවන් පිළිබඳ තොරතුරු සෙවීමට දේශසීමා හරහා වැටලීම් සිදුකරන බව ඊශ්‍රායලය පවසනවා

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක Daniel Hagari මේ බව තහවුරු කර ඇති අතර ඉදිරියේදී සන්නද්ධ සහ පාබල හමුදාවන් විසින් කරන ලද වැටලීම් යුද්ධයේ මීළඟ අදියර සඳහා සූදානම් වන ත්‍රස්තවාදීන්ව මරාදැමීමට අදහස් කරන බවද පවසා තිබෙනවා

විදේශීය පුරවැසියන් රැසක් ඇතුළුව ගාසා තීරයේ මේ වනවිට ප්‍රාණ ඇපකරුවන් 222 ක් රඳවා සිටින බවයි Daniel Hagari සඳහන් කරන්නේ

Share This