HomeSports Newsබංග්ලාදේශය සහ දකුණු අප්රිකාව අද ගැටුමටOctober 24, 2023 1:21 pm 0ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 23 වන තරගය අද බංග්ලාදේශය සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙනවා. තරගය අද(24) පස්වරු 2.00ට මුම්බායි Wankhede ක්රීඩාංගනයේදී පැවැත්විමට නියමිතයි. Share This