නුවන් ඉන්දිකගෙන් රන් පදක්කමක් සමගින් නව වාර්තාවක්

නුවන් ඉන්දිකගෙන් රන් පදක්කමක් සමගින් නව වාර්තාවක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර් 100 T44 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් වී තිබෙනවා.

තත්පර 11යි දශම 63ක කාලයක් වාර්තා කළ නුවන් මෙම ඉසව්වේ නව ආසියානු පැරා වාර්තාවක්ද පිහිටුවීමට සමත් වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This