බංග්ලාදේශයට ලකුණු 383ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 383ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(24) පැවති 23 වන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 382ක් රැස් කළා.

ඒ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී සිටිය දීයි.

තරගයේ කාසියේ වාසිය ද දිනා ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් ලකුණු 383ක ඉලක්කයක් හිමිවනු ඇති.

Share This