දකුණු අප්‍රිකාවට ලැබුණු සුපිරි ජය

දකුණු අප්‍රිකාවට ලැබුණු සුපිරි ජය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 149ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් ලබා ගත්තා.

අනතුරුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි.

තරගයේ ලකුණු සටහන පහතින්..

Share This