
නෙදර්ලන්තයට ලකුණු 400ක ඉලක්කයක්
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 399ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් පමණක් දැවී සිටිය දීයි.
මෙම තරගය ජය ගැනීමට නම් ප්‍රතිවාදී නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 400ක් ලබා ගත යුතු වනවා.
ලකුණු සටහන පහතින්.

