HomeSports Newsශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අදOctober 26, 2023 10:20 am 02023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 25 වන තරගය අද (26) ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙනවා තරගය පස්වරු 2.00ට Bengaluru හිදී පැවැත්විමට නියමිතයි. Share This