කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි.

අද(26) තරගය ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඉන්දියාවේ Bengaluru හිදී පැවැත්වෙනවා.

Share This