ශ්‍රී ලංකාවට ලකුණු 157 ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 157 ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33 පන්දු 02 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 156 ලබා ගත්තා

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 157 ක්

පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 03ක් දවා ගත්තා

තරගය ඉන්දියාවේ Bengaluru හිදී පැවැත්වෙනවා.

Share This