
කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුව පිත්ත අතට ගනියි
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන 26 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි
දකුණු අප්රිකාව සමග තරගය පස්වරු 02ට චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතයි
