කාසියේ වාසිය නවසීලන්තයට

කාසියේ වාසිය නවසීලන්තයට

2023 ලෝක කුසලාන තරගාවලියේ 27වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුව රැකීමටයි.

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර අද(28) පැවැත්වෙන තරගය Dharamsala ක්‍රීඩාංගනයේදී 10.30ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම මෙතෙක් පැවැත්වූ තරගවලින් ඕස්ට්‍රේලියාව තරග 03ක් ජයග්‍රහණය කර ඇති අතර නවසීලන්තය තරග 04ක් ජයග්‍රහණය කර තිබෙනවා.

Share This