කාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වෙන 28 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි

තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග Eden Gardens හිදී පස්වරු 2.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ

Share This