බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු  230ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 230ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වෙන 28 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත්තා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 230ක්.

Share This