ගාසා තීරයේ භූගත ඉලක්ක 150කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා තීරයේ භූගත ඉලක්ක 150කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා තීරයේ භූගත ඉලක්ක 150කට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඒ අනුව, ඊයේ (27) පස්වරුවේ දැඩි ලෙස ආරම්භ වූ ප්‍රහාරවලට ඊශ්‍රායල ජෙට් යානා 100 ක් පමණ සම්බන්ධ වී ඇති බව සඳහන්

මෙතෙක් ගාසා යුද්ධයේ දරුණුතම ගුවන් බෝම්බ ප්‍රහාරය මෙය වන අතර ගාසා තීරයේ භූගත හමාස් ඉලක්කවලට එක් රැයකින් පහර දුන් බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා වැඩිදුරටත් පවසා ඇත්තේ

Share This