නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 87 ජයක්

නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 87 ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති 28 වන තරගයේ විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 87කින් ජය ලබා ගනිමින්

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 230ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 142ක් පමණයි.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This