
කාසියේ වාසිය එංගලන්තයට
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29වන තරගයේ කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමට හිමි වුණා.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
තරගය තවත් සුළු මොහොතකින් ලක්නව් හිදි ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම සමගයි එංගලන්ත කණ්ඩායම මෙහිදී තරගවදින්නේ.
