HomeSports Newsළහිරු එළියට චමීර ඇතුළටOctober 29, 2023 4:12 pm 0ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා. ඒ ළහිරු ආබාධයකට ලක්වීම හේතුවෙන්. ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග ද ඒ අනුව ඔහුට අහිමි වනු ඇති බවට ද වාර්තා වනවා. Share This