
එංගලන්තය ලකුණු 100කින් පරදා ඉන්දියාව ජය ලබයි
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද (29) පැවති 29වන තරගයේ එංගලන්තය ලකුණු 100කින් පරදා ඉන්දියාව ජය හිමි කර ගත්තා
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තා.
අනතුරුව ලකුණු 230ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 129ක් පමණයි
තරගයේ ලකුණු සටහන පහතින්


