බංග්ලාදේශය පරදා පාකිස්ථානයට කඩුලු 07ක ජයක්

බංග්ලාදේශය පරදා පාකිස්ථානයට කඩුලු 07ක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31වන තරගයේ ජය වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 07ක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම ට හිමි වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දිමටයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 204ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 03ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This