යුද ගැටුම් ආරම්භ වූ දා සිට ඉලක්ක 11,000කට ප්‍රහාර – ඊශ්‍රායල ආරක්ෂක හමුදාව

යුද ගැටුම් ආරම්භ වූ දා සිට ඉලක්ක 11,000කට ප්‍රහාර – ඊශ්‍රායල ආරක්ෂක හමුදාව

සති තුනකට පෙර හමාස් සමග යුද්ධය ආරම්භ වූ දා සිට ගාසා තීරයේ ත්‍රස්තවාදී සංවිධානවලට අයත් ඉලක්ක 11,000කට වැඩි ප්‍රමාණයකට පහර දී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පවසනවා

ජබාලියා අසල්වැසි ප්‍රදේශයේ පාසලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ රජයේ කාර්යාල අසල පිහිටි බහු මහල් ගොඩනැගිල්ලක සිටි හමාස් ප්‍රහාරකයන් හඳුනා ගත් බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කරන්නේ

පසුව ප්‍රහාරකයන්ට ගුවන් ප්‍රහාරයක් දියත් කරන ලෙසයි හමුදාව ඊශ්‍රායල ගුවන් හමුදාවට උපදෙස් දී ඇත්තේ

Share This