කාසියේ වාසිය නවසීලන්තයට

කාසියේ වාසිය නවසීලන්තයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද(01) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුව රැකීමටයි.

තරගාවලියේ 32වන තරගය නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා.

Share This