ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි

ඔක්තෝබර් 7 වැනිදා ගැටුම් ආරම්භ වූ දා සිට ගාසා තීරයේ පුද්ගලයන් 9,061ක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

මෙයට ළමුන් 3,760 ක් ඇතුළත් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ .

තවත් 32,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා .

Share This