එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව දෙවන වතාවටත් ඊශ්‍රායලයට

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව දෙවන වතාවටත් ඊශ්‍රායලයට

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් එරටට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇන්ටනි බ්ලින්කන් යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව ඊශ්‍රායලයට පැමිණි දෙවන වතාව මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඔහුගේ සංචාරයේදී ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවද සඳහන් .

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ජෝර්දානයේදී ද සාකච්ඡා පවත්වනු ඇති .

Share This