පාකිස්ථානයේ ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

පාකිස්ථානයේ ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ පිහිටි ගුවන් හමුදාවේ මියන්වාලි පුහුණු ගුවන් කඳවුරට ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් ගුවන් යානා 3 කට හානි සිදුව ඇති බවයි

කෙසේ වෙතත් ප්‍රහාරකයින් තිදෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් තිදෙනෙකු කොටු කර ගෙන ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන හමුදාව කියා සිටියේ දැඩි ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් කණ්ඩායම ප්‍රහාරය එල්ල කළ බවයි

Share This