ඉන්දුනීසියානු ජනපති සහ එක්සත් ජනපද ජනපති අතර සාකච්ඡා

ඉන්දුනීසියානු ජනපති සහ එක්සත් ජනපද ජනපති අතර සාකච්ඡා

ඉන්දුනීසියාවේ නායකයා ගාසා තීරයේ කෲරත්වය අවසන් කිරීමට වැඩි යමක් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටිනවා

එමෙන්ම ගැටුමේ සටන් විරාමයක් ඇති කිරීම සඳහා ඉදිරි පියවර ගන්නා ලෙසද ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් ගෙන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

මෙය මනුෂ්‍යත්වය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This