නයිජීරියාවේ වෘත්තීය සමිති රට පුරා වැඩවර්ජනයක් කැඳවයි

නයිජීරියාවේ වෘත්තීය සමිති රට පුරා වැඩවර්ජනයක් කැඳවයි

නයිජීරියාවේ විශාලතම කම්කරු සංගම් දෙක දින නියමයක් නොමැතිව රට පුරා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා

වැඩවර්ජන ආරම්භ කර තිබෙන්නේ ඔවුන්ට එය තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදීයි.

නයිජීරියාවේ කම්කරු කොංග්‍රසය (NLC) සහ වෘත්තීය සමිති කොංග්‍රසය (TUC) ජීවන වියදම ඉහළ යාමට සහ ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිවයි විරෝධතාවයේ නිරතවන්නේ .

මෙවර වර්ජනය කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න පැහැදිලි නැති නමුත් එය අප්‍රිකාවේ විශාලතම ආර්ථිකයේ රෝහල්, දුම්රිය ස්ථාන සහ පාසල්වල ප්‍රධාන සේවාවන්ට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Share This