උතුරු චීනයේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 25ක් මරුට -51ක් රෝහලට

උතුරු චීනයේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 25ක් මරුට -51ක් රෝහලට

උතුරු චීනයේ කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා .

Shanxi පළාතේ Luliang නගරයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලේ ගින්න එරට දේශීය වේලාවෙන් 07:00 ට පමණ හටගෙන ඇති බවයි සඳහන් වන්නේ .

ගොඩනැගිල්ලේ සිටි 51 දෙනෙකු රෝහල් ගත කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ගින්න පාලනය කර තිබියදීත් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ

Share This