පිලිපීනයේ භූ කම්පනයෙන් 6ක් මරුට

පිලිපීනයේ භූ කම්පනයෙන් 6ක් මරුට

පිලිපීනයේ හටගත් භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන තිබුණා.

භූ කම්පනයෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව සඳහන්.

මෙම භූ කම්පන තත්ත්වය ඉන්දුනීසියාව සහ මැලේසියාවට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This