ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක් – 50ක් මරුට

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක් – 50ක් මරුට

ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ පාසලකට ඊශ්‍රායලය විසින් බෝම්බ හෙලීමෙන් 50 දෙනෙකු මිය ගිය බව හමාස් සංවිධානය පවසනවා

ගාසා තීරයේ උතුරේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන අල්-ෆකුරා පාසලටයි මෙලෙස බොම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ

ජබාලියා කඳවුර ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන වනවා

කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ හමාස් අතර සති හයකට වැඩි කාලයක් පවතින සටන් හේතුවෙන් මිලියන 1.6ක් පමණ අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This