යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාර

යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාර

යුක්‍රේන රුසියානු යුද්ධය ඇරඹුණු දා සිට මෙතෙක් එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරය අද (25) අලුයම Kyiv වෙත එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව යුක්‍රේනය පැවසුවේ රුසියානු ප්‍රහාරක ඩ්‍රෝන යානා 71 ක් බිම හෙළා ඇති බවයි

මේ හේතුවෙන් Kyiv හි විවිධ දිස්ත්‍රික්කවලට ප්‍රහාර එල්ල වී ඇති අතර පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්

නගරයේ ගුවන් අනතුරු ඇඟවීම පැය හයක් පැවති අතර ඩ්‍රෝන් සුන්බුන් කඩා වැටීමෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි Kyiv නගරාධිපතිවරයා පවසා ඇත්තේ

Share This